ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේ තමන් අනිවාර්යෙන්මත්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් මෙරට ජනාධිපති බවට පත්වූ බවත් එසේ නොවුනහොත් මෙම අසීරු වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට නොහැකි වෙනව බවද ඔහු පැවසීය.
වගකීම් විරහිතව ජනප්‍රිය මාතෘකා ඔස්සේ යාමට යාමට තීරණය කළහොත් නැවතත් මේ රට දරුණු ප්‍රපාතයකට වැටීම කිසිවෙකුට නැවතීමට නොහැකිනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවැති වැඩසටහකට එක්වෙමිනි.

0 Comments