ක‍්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා තීරණය කර තිබේ.
ඒ අනුව ඊට අදාළ ගැසට් පත්‍රයට තමන් විසින් අත්සන් කරන ලද බව ඇමතිවරයා සඳහන් කරයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමේ අරමුණින් අතුරු කමිටුව අවලංගු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.


0 Comments