ඩයස්පෝරාව නියෝජනය කළ පමණින් යමෙකු අන්තවාදියෙකු හෝ විරුද්ධවාදියකු නොවේ…

 

ඩයස්පෝරාව නියෝජනය කළ පමණින් යමෙකු අන්තවාදියෙකු හෝ ශ්‍රී ලාංකික විරුද්ධවාදියකු නොවන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.

ඩයස්පෝරාව මෙරට සංවර්ධන ක්‍රියාලිය සඳහා සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ ප්‍රතිලාභ මෙන්ම ආයෝජන දිරිමත් කරන පරිසරයක් නිර්මාණය කළ යුතු බවත් එම ආයෝජන සඳහා ශ්‍රී ලංකාව ආකර්ශනීය ස්ථානයක් බවට පත් කිරීමට නම් විනිවිදභාවයෙන් කටයුතු කළ යුතු බවත් ඒ මහතා අවධාරණය කළේය.

Post a Comment

0 Comments