නීති සංග්‍රහයට කළ සංශෝධන අනුව දඩ මුදල් වැඩිකිරීමට කැබිනට් අනුමතිය ලැබී තිබේ.වර්ථමාන මූල්‍ය අගයන්ට සාපේක්ෂව දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පත සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති පනත් කෙටුම්පත්ට නීතිපති විසින් අවසර ලබාදී තිබේ .
දඩ,බදු උඩ යන ආණ්ඩුවක් ...
0 Comments