මමත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙක්.. ක‍්‍රිකට් ගහලත් තියෙනවා..- සජිත්

 

ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස තමන් ක්‍රිකට් ක්‍රීඩාවට බොහෝ ආසාවක් දක්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තමන් ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත වී සිට ඇති බවද හෙතෙම පැවසීය.

එනිසා තමන්ට ද ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කිරීමට අයිතියක් ඇතැයි ද ඔහු පාර්ලිමේන්තුවේ ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී කියා සිටියේය.

Post a Comment

0 Comments