වාහනයක් ලබාගෙන අගරු චෙක්පත් ලබා දී මුදල් වංචා කිරීමකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුවකින් තිළිණි ප්‍රියමාලි නිදොස් කොට නිදහස් කරන ලදී.
පැමිණිල්ලේ හා විත්තියේ කරුණු දැක්වීම සලකා බලමින් විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය නිකත් කලේය.

0 Comments