මෙරට යුවලක් අසභ්‍ය අඩවිවල කප් ගහයි…

 

අසභ්‍ය වීඩියෝ දර්ශන නිර්මාණය කර අසභ්‍ය අන්තර්ජාල අඩවිවලට එක් කරන ලද සරසවි සිසුවෙක් හා සිසුවියක් කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉංජිනේරු සිසුවෙකු හා වෛද්‍ය සිසුවියක් බවද පොලිසිය කියයි.

ඔවුන් තම විවාහය ලියාපදිංචි කර ඇති අතර ලබන අප්‍රේල් මාසයේදී විවාහ මංගල්‍යය සිදුකිරීමට සූදානමින් සිට ඇත.

අසභ්‍ය දර්ශන සඳහා නළු නිළියන්ගේ මූණු පවා එක්කරමින් අන්තර්ජාල අඩවිවලට එකතුකර ඒ හරහා විශාල ආදායමක් ලබාගෙන ඇතැයිද පොලිසිය කියා සිටියි.

Post a Comment

0 Comments