පොහොට්ටු සමුළුව කලේ හොරා කෑ සල්ලිවලින්..

 

රට බංකොලොත් කල අය හොරා කෑ සල්ලි එලියට ආ හැටි පොදු ජන පෙරමුණේ සමුළුවෙන් දුටු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

කෙසේ හෝ රටින් සොරා කෑ සල්ලි ජනතාව භුක්ති විඳ නිසි වෙලාවට මාලිමාවට ඡන්දය දෙනු ඇතැයිද හෙතෙම කියා සිටියේය.

‘පොහොට්ටුවේ අය සමුළුවට ආපු හැටි අපි දැක්කා. ඒ අයගේ හෘද සාක්ෂිය නිසි පිළිතුර රට වෙනුවෙන් දූෂිතයන්ට එරෙහිව පාවිච්චි කරනු ඇති’ යයිද ඔහු පැවසීය.

Post a Comment

0 Comments