ගජමෑන්ගේ කැමිලස් අවසන් ගමන් යයි…

 



මෙරට අතිශයින් ජනප්‍රිය කාටූන් නිර්මාණ රැසක් බිහිකළ ප්‍රවීණ කාටුන් නිර්මාණ ශිල්පී කැමිලස් පෙරේරා මහතා බව අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය ගොස් ඇති අතර ඒ වන විට ඔහුගේ වයස අවුරුදු අසූ හතරකි.

ගජමෑන්, සිරිබිරිස්, මගෝඩිස් ඇතුළු ඔහු විසින් නිර්මාණය කරන ලද කාටුන් අතිශයින්ම ජනප්‍රියත්වයට පත්විය.

Post a Comment

0 Comments