විදුලි ගාස්තු සංශෝධණයක්…

 



ජනවාරි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයක් ගෙන එන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සඳහන් කරයි.

දීර්ඝ ලෙස වර්ෂාව ලැබීමත් සමඟ ජල විදුලි උත්පාදනයෙන් විදුලි බල මණ්ඩලයට ලැබුණු වාසිය සලකා බලමින් මෙම පියවර ගන්නා බවද හෙතෙම පැවසීය.

විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මාසයේදී සිදු කිරීමට නියමිතව ඇතත් වර්ෂාව සමග මණ්ඩලයට වූ වාසිය සලකා බලමින් එම සංශෝධනය ජනවාරි මාසයේ දී සිදු කරන බවද හෙතෙම පවසයි.

ෙම් පිලිබදව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ද අදහස් බලාපොරොත්තු වන බවත් හෙතෙම කියා සිටියේය.

Post a Comment

0 Comments