CEB ඉංජිනේරු සංගමයේ සියළු දෙනා ඉල්ලා අස්වේ..

 

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සියළුම නිලධාරීන් ඉල්ලා අස්වී තිබේ.

අද දිනයේ පැවති හදිසි විධායක කමිටු රැස්වීමේදී වහාම ක‍්‍රියාත්මක වන පරිදි මෙම තිරණය ගෙන ඇත.

ඒ අනුව නව නිලධාරී මණ්ඩලය හෙට පැවැත්වෙන හදිසි විශේෂ රැස්වීමේදී පත්වීමට නියමිතය.

Post a Comment

0 Comments