විදුලිබිල අඩු කිරීමේ යෝජනා ලබන ජනවාරි 15 වැනිදා ලබා දෙන බව විදුලිබල විදුලිබිල අඩු කිරීමේ යෝජනා ලබන ජනවාරි 15 වැනිදා ලබා දෙන බව විදුලිබල මණ්ඩලය දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසයි.
යෝජනා ලැබීමෙන් අනතුරුව මහජන මත විමසුමක් සිදු කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව විදුලි බිල අඩු කිරීමේ නිර්දේශ ලබාදීමට සැලසුම් කර තිබේ.
පෙබරවාරි දෙවැනි සතිය වනවිට විදුලිබිල අඩුකිරීමේ යෝජනා සඳහා අනුමැතිය ලබාදීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
මේ අතර විදුලිබල මණ්ඩලයේ කටයුතු ස්වාධින ආයතනයක් මගින් විගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
එම ස්වාධීන විගණනය අප්‍රේල් මාසය වනවිට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම පවසයි.
යෝජනා ලැබීමෙන් අනතුරුව මහජන මත විමසුමක් සිදු කිරීමට නියමිතයි.
ඉන් අනතුරුව විදුලි බිල අඩු කිරීමේ නිර්දේශ ලබාදීමට සැලසුම් කර තිබේ.
පෙබරවාරි දෙවැනි සතිය වනවිට විදුලිබිල අඩුකිරීමේ යෝජනා සඳහා අනුමැතිය ලබාදීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
මේ අතර විදුලිබල මණ්ඩලයේ කටයුතු ස්වාධින ආයතනයක් මගින් විගණනය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබේ.
එම ස්වාධීන විගණනය අප්‍රේල් මාසය වනවිට අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

0 Comments