සමගි ජන බලවේගය සමඟ එක්ව ඉදිරියේදී පුළුල් විපක්ෂ බලයක් ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරයි.
අතිශය භයානක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීමට විරුද්ධව මහජනතාව ආරක්ෂා කර ගැනීම තම අපේක්ෂාව බවද හෙතෙම කියා සිටියේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

0 Comments