SMART ක‍්‍රමයට කුඩු බිස්නස් කල සරසවි සිසුවෙක් අත්අඩංගුවට…

 



මත්ද්‍රව්‍ය අලෙවි කල සරසවි ශිෂ්‍යයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට තිබේ.

යාපනය සරසවියේ වෛද්‍ය ශිෂ්‍යයෙක් වන විසිතුන් හැවිරිදි මොහු මත්ද්‍රව්‍ය අලෙවි කර ඇත්තේ කුරියර් සේවාවක් හරහාය.

Post a Comment

0 Comments