ශ්රී ලංකාව හා සිම්බාබේ අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ ප්‍රවේශ පත්‍ර ගාස්තු ශ‍්‍රී ලංකා ක්‍රිකට් ආයතන විසින් නිවේදනය කර ඇත.
ඒ අනුව අඩුම ප්‍රවේශ පත්‍රය රුපියල් 200ක් වන අතර ඉහළම ප්‍රවේශ පත්‍රය රුපියල් තුන්දහසක් වෙයි.
තරග තුනකින් සමන්විත 20-20 තරඟාවලියේ පළමු තරඟය හෙට කොළඹ ආර් ප්‍රේමදාස පිටියදී පැවැත්වෙයි.



0 Comments