දකුණු මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් අයිස් මත්ද‍්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 300ක් පමණ තොගයක් රැගත් බහු දින ධීවර යාත්‍රාවක් සිය භාරයට ගෙන තිබේ.
ඒ සමග සැකකරුවන් හය දෙනෙකුද හමුදා භාරයට ගෙන ඇත.
ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලිසියට භාර දීමට නියමිතව තිබේ.
0 Comments