ලංවිම සේවකයන් 5,000ක් එකවර ඉල්ලා අස්වෙන්න සූදානම්.


වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සේවකයන් මර්දනය කිරීමට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලයේ 5,000ක පමණ සේවක පිරිසක් එකවර එක මොහොතක ඉල්ලා අස්වීමට එකඟතාවය පලකර ඇති බව විදුලි සේවක සංගම් සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විදුලි සේවක සංගම් රැසක් හදිසි සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ. 

එමෙන්ම ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට එරෙහි වර්ජනයේ නිරත වූ සේවකයන් හැට හය දෙනාගේ සේවය අත්හිටුවා සම්බන්ධයෙන් පළමුව නීතිමය කිරිමාර්ග ගැනීමටද ඔවුන් තීරණය කර තිබේ.

තවත් පුවත් : 

Post a Comment

0 Comments