ඉඟුරු මිළ වාර්තාගත ලෙස ඉහළට..

 

ඉඟුරු මිළ වාර්තා ගත ලෙස ඉහළගොස් ඇතිබව ඉඟුරු වගාකරුවෝ පවසයි.

ඒ අනුව අමු ඉඟුරු කිලෝග්‍රෑම් 01 රුපියල් 2000 මිලට අලවි වෙයි.

වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 01 මිල රුපියල් 3000 ඉක්මවා තිබේ.

ඉල්ලුමට සැපයුම ලබාදීමට නොහැකි වීමෙන් ඉඟුරු මිළ ඉහළගොස් ඇතිබව ඉඟුරු තොග වෙළදුන් පවසයි.

Post a Comment

0 Comments