විරෝධය නොතකා ජනපති කැලණි සරසවියේ...

 

විරෝධය නොතකා ජනපති කැලණි සරසවියේ...

කැලණි විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැගිලි පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සහභාගි විය.

ජනාධිපතිවරයා උත්සවයට සහභාගි වීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පෙරේදා රාත්‍රියේ කොළඹ නුවර පාර අවහිරව කරමින් විරෝධතාවයක් සිදු කළේය.

එය විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට කටයුතු කරන ලදී.

ඔවුන් එම ස්ථානයෙන් විසිර ගිය ද ඊයේ පස්වරුව වන තුරුම විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලකට කිසිවකුට ඇතුළුවීමට නොදී විරෝධතාවක නිරත වුවද පසුව එයක් අත්හැර දමා ඉවත් විය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments