සිම්බාබ්වේ - ශ්‍රී ලංකා දෙවන විස්සයි විස්ස තරගය අද


සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (16) පැවැත්වීමට නියමිත අතර මෙය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් බවට පත්වනු ඇත. 

තරගය රාත්‍රී 7ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.  

තරග 03කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලබා ගත අතර දෙරට අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා පැවැත් වීමට නියමිතය.

Post a Comment

0 Comments