විසඳුම් සොයන්න ෂෙහාන් - රමේෂ් අද විශේෂ හමුවක

 


වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද (16) සවස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාව හමුවීමට නියමිතව බව වාර්තා වේ. 

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර විසඳුම් සෙවීමට  අද සවස සෞඛ්‍ය අමාත්‍යවරයා හමුවන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කර ඇත.

Post a Comment

0 Comments