ජනාධිපති දීර්ඝ විදෙස් සංචාරයක.. රටේ ප‍්‍රධානියා දිනේෂ්..

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද අලුයම නිල විදේශ සංචාරයන් දෙකක නිරත වීමට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් ඇත.

දින 12ක සංචාරයක් වන මෙහිදී ජනාධිපතිවරයා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර සහ උගන්ඩාවේ පැවැත්වීමට නියමිත සමුළු දෙකක් සදහා සහභාගී වෙයි.

ජනාධිපති ඇතුළු පිරිස ඩුබායි බලා පිටත්ව ගොස් ඇති අතර එතැන් සිට තවත් ගුවන් යානයකින් ස්විට්සර්ලන්තය බලා පිටත්ව යයි.


Post a Comment

0 Comments