ක්ෂණිකව ධනවතුන් පසුපස යුක්තිය ලුහු බදී

 

Deshabandu Tennakoon (දේශබන්ධු තෙන්නකෝන්)

ක්ෂණිකව ධනවතුන් වූ විශාල පිරිසක් පසුපස යුක්තිය මෙහෙයුම දියත් කරමින් තිබෙන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

ඒ අනුව එවැනි පුද්ගලයින් 50,000ක් පමණ ඇති බවයි සීතාවක පොලිස් කොට්ඨාසයේ ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයින් දැනුවත්කිරීම සඳහා පවතී විශේෂ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා සදහන් කළේය. 

ඔවුන් පසුපස යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක කරන බවත් අපරාධවලට සම්බන්ධවූ කිසිවෙකුට නිදැල්ලේ  සිටීමට ඉඩ නොතබන බවද  ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

Post a Comment

0 Comments