ආණ්ඩු බලය ඉල්ලන ජාතික ජන බලවේගයේ ආර්ථික සැලැස්මක් කුමක්දැයි තමන් නොදන්නා එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපති ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය සඳහන් කරයි.
මාලිමාවේ නායකයන් කුමක් කිව්වද කාන්තා අඟපසඟ පෙන්වා පෙරහැරවල් ගොස් ආර්ථිකය ශක්තිමත් කිරීමට තම පක්ෂය සූදානම් නැතැයි ඇය සදහන් කළේය.
ලාල් කාන්ත මහතා පවසන පියයුරු පෙරහැර පිළිබඳව තමන්ගෙන් නොව එම පක්‍ෂයේ හරිනි අමරසූරිය මහත්මිය පිළිතුරු දිය යුතු බවද ඇය කියා සිටියාය.
මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කළාය.
තවත් පුවත් :
- මාර්ගගත ක්‍රම පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි.
- ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 77ක ජයක්.
0 Comments