බෙලිඅත්ත ප්‍රදේශයේ වෙඩි වරුසාවක්.. පහක් මරුට.!

 


අද (22) දින උදෑසන තංගල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සදහන් කරයි.

සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු ඉලක්ක කර කොළ පැහැති කැබ් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධිය සිදුවු ස්ථානයේ මළ සිරුරු 4ක් ඇති අතර එක් අයෙකුගේ මෘත ශරීරය මේ වනවිට තංගල්ල රෝහලේ තැන්පත් කර ඇත.

අධිවේගී පිවිසුම ආසන්නයේම පිහිටි වෙළෙඳ සැලක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.

තවත් පුවත් : 

Post a Comment

0 Comments