ජාතික ජනබලවේගයේ නායකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක අංශ ඉහළම නිලධාරීන් කිහිප දෙනෙකුගේ උපදෙස් ලැබී ඇති අතර ඔවුන්ගේ උපදෙස් මත නව ක්‍රමවේදයන් සැලසුම්කර ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තාවේ.
ඔවුනට එල්ල වී ඇතැයි පැවසෙන ජීවිත තර්ජන හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග කියා සිටී.
මෙතෙක් එම පක්‍ෂයට ආවෙනි ආරක්ෂක උපක්‍රම භාවිතා කළ ද ඉන් ඔබ්බට ගිය නව ක්‍රමවේදයන් අවශ්‍ය බව මෙම පිරිසගේ මතය වී තිබින.
තවත් පුවත්:
0 Comments