පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු හා මන්ත්‍රීවරයන් දෙදෙනකු එන මාසය පමණ වන විට රජයට එක්වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ දැනගන්නත ලැබී ඇත. මොවුන් මේ වන විට විපක්ෂය නියෝජනය කරමින් සිටින බවද අපට දැනගැනීමට ලැබී ඇත.
දැනට මෙම මන්ත්‍රීවරියන් දෙදෙනාම තම පක්ෂය ගැන කලකිරීමට පත්ව සිටින අතර මේ වන විටත් දැඩි නිහඬ බවකින් කටයුතු කරමින් සිටිති.
ආණ්ඩුවට එක්වන බව කියන සෙසු මන්ත්‍රීන් දෙදෙනාම විපක්ෂයේ ජේෂ්ඨතම මන්ත්‍රීවරුන් දෙදෙනෙකි.
මෙම පිරිස ආණ්ඩුවට එක්වන්නේ කුමන තනතුරු ලබාගෙනදැයි මෙතෙක් වාර්තා නොවෙයි.
තවත් පුවත්:
0 Comments