යලිත් ජල ගැලීම්.. මඩකලපු දුම්රිය නවතයි…

 

පවතින ජල ගැලීම් තත්වය හේතුවෙන් මඩකළපුව මාර්ගයේ දුම්රිය ධාවනය පොලොන්නරුව දක්වා සීමා කර ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Post a Comment

0 Comments