" ඔයාලට ගොඩාක් ස්තූතියි , මාව හරියන්නේ නැත්නම් යවන්න " රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පළ කල සංවේදී අදහස්...


අනතුරක් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහභාගී වූ හිරු ට්ව "හිරු ඇත්ත"  වැඩසටහනේදී පළ කල අදහසකුයි මේ.

මෙමෙ අවස්ථාවේ ඔහු තමන්ට ඡන්දය දුන් සියලු ජනතාව වෙත ස්තූතියද පළ කරන්නට අමතක කර තිබුනේ නැහැ.

මේ ඔහු එහිදී පළ කල සංවේදි අදහස් කිහිපයක්.


තවත් පුවත් : 

Post a Comment

0 Comments