ඩෙංගු රෝගීන් අධිකව වාර්තාවන කොළඹ ප්‍රදේශ කිහිපයක මදුරු මර්දනය සඳහා වොල්බැකියා වෛරසය ආසදිත මදුරුවන් මුදාහැරීමට පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
පර්යේෂණ මට්ටමින් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
එම වැඩපිළිවෙළ කොළඹ මහ නගර සභා සීමාව ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කිහිපයක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
පර්යේෂණ මට්ටමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ලබා ගන්නා ප්‍රතිපල අනුව එම වැඩපිළිවෙළ ඉදිරියේ ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් පැවසීය.
 


 
 
 
 
 
 
 
 
0 Comments