ඩයනාට කෝටි දහයක ලන්සුවක්...

dayana gamage

ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට බලාපොරොත්තු වන අපේක්ෂකයන් තම මැතිවරණ කටයුතු වෙනුවෙන් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ ප්‍රබල තරගයක  නිරත වෙමින් පවතින බව වාර්තා වේ. 

ඇතැම් අපේක්ෂකයන් මන්ත්‍රීවරුන්ගෙන් නිවෙස් වලටම ගොස් මුදල්, ත්‍යාග හා වරප්‍රසාද ද ලබාදෙන බවට ද  පොරොන්දු දී ඇති බව සැලය. 

පසුගියදා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ නිවසට පැමිණ ඇති ප්‍රධාන පෙළේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙකු තමන්ට සහාය ලබා දෙන  ලෙස ඇයට ආරාධනා කර ඇත. ඉන් එක් අපේක්ෂකයෙකු ඩයනා ගමගේ මහත්මියට රුපියල් කෝටි දහයක ලන්සුවක් ද යෝජනා කර ඇති අතර ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි.


Post a Comment

0 Comments