විරෝධතාව උණුසුම්.. මුජිබුර් රහුමාන් රෝහල්ගත කරයි.!

 


විපක්ෂ සමගි ජන බලවේගයේ කොළඹ විරෝධතාවයට එක්වූ හිටපු පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

සමගි ජන බලවේග පක්ෂයේ විරෝධතා පා ගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

කොළඹ මහජන පුස්තකාලය ආසන්නයේදී මෙලෙස ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට පොලීසිය කටයුතු කළේය.

තවත් පුවත් : 

Post a Comment

0 Comments