මෝදර - රන්දිය උයන ප්‍රදේශයේදී ඊයේ (15) රාත්‍රී සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙක් කොලබ ජාතික රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්විය.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්වුණේ රන්දිය උයන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි වියේ පසුවූ අයෙක්.
ත්‍රී රෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කලේ.


0 Comments