රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ඇතුළු දෙදෙනෙක් මරුට.

කටුනායක අධිවේගී මාර්ගයේ 11 වැනි කිලෝමීටර් කණුව අසළදී අද (25) අලුයම සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අනතුරින් රථයේ රියැදුරු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි.

කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සනත් නිශාන්ත මහතා රැගත් ජීප් රථය එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක ගැටී අනතුරුව මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියැදුරා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මිය ගොස් ඇත. 

#1.

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ඇතුළු දෙදෙනෙක් මරුට.

#2. 

#3. 

#4. 

#6. 

#7. 

#8. 

#9. 

#10. 

තවත් පුවත් : 

Post a Comment

0 Comments