ප‍්‍රකට ව්‍යාපාරික පුත‍්‍රයෙක් කුඩු සමග අත්අඩංගුවට..

 

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු ගේ පුත්‍රයෙකු රුපියල් ලක්ෂ 35 ක පමණ අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරු කුරියර් සේවාව මගින් මත්කුඩු ගෙන්වා උතුර මැද පළාතේ මහා පරිමානයෙන් ජාවාරම් කර ඇතැයි චෝදනා එල්ල වෙයි.

සිය පියාගේ ව්‍යාපාරවලට ගෙන්වන භාණ්ඩ සහ උපකාරන අතර සගවා මත්කුඩු ගෙන්වා ඇති බව පොලිසිය පවසයි.

Post a Comment

0 Comments