ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිහීමට හේතුව ඇන්ජි හෙළිකරයි .

 


දක්ෂතා අතර සිටි තමන් වසර තුනක කාලයක් ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියෙන් ඉවත්කර තැබීමට හිටපු ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කල බව ශ්‍රී ලංකා තුන් ඉරියව්  ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. 

සිම්බබ්බේ කණ්ඩායම සමග ඊයේ (14) පවතී පළමු  විස්සයි විස්ස තරගයෙන් පසු පවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇන්ජලෝ මැතිව්ස් මේ බව පැවසුවා. 


Post a Comment

0 Comments