ඉදිරි ජනාධිපතිවරණයට ජාතිකවාදී ප්‍රගතිශීලී වාමාංශික කඳවුරෙන් ද අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
එම අපේක්ෂකයා තමන්දැයි අද පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයාගෙන් මාධ්‍යවේදියෙකු විමසීමක් කළා.
ඊට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ පිළිබඳ ඉදිරියේදී අනාවරණය කරන බවයි.


0 Comments