මේ දිනවල වෙළෙඳ පොළේ එළවළු මිළ හා බඩුමිළ මේ රටේ ඉතිහාසයේ වැඩිම මිළ සටහන් කර ඇත .ඒ අනුව කැරට් කිලෝවක් රුපියල් 2400/ දක්වා ද,බෝංචි මිළ රුපියල් 1800/ දක්වා ද,අනෙකුත් එළවළු මිළ හා බඩුමිළ ගණන් ද සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි ලෙස ඉහළ ගොස් ඇත .මේ නිසා දෙරණ අරුණ වැඩ සටහනේ සංඛ පැවසුවේ උදේට ,දවල්ට සහ රෑට වේල් තුනටම IMF කන්න කියාය .
ඔහු තවදුරටත් පැවසුවේ මේ දිනවල ජනතාවගේ දුක සැප බැලීමට මැති ඇමති වරු කිසිවෙක් නැති බවයි .ඒ වෙනුවට මහ බැංකු අධිපති පවසන්නේ කවුරු බලයට ආවත් IMF නැතුව රට ගෙන යාමට නොහැකි බවත් ය.එහෙත් රටේ ජනතාව කොච්චර දුක් වින්දත් ජනපතිගේ විදේශ ගමන් වෙනුවෙන් තවත් ලක්ෂ 2000 ක් වෙන්කර ගෙන ඇති බය සජිත් පවසයි .මේ අතර විපක්ෂයේ සජබ,ජවිපෙ මේ පීඩනය ට කිසිදු විරෝධයක් නොදක්වා මැතිවරණයක් එනතුරු අමුඩ ගසමින් සිටීම පිළිබඳව ජනතාව මවිතවී බලා සිටින බව පෙනේ.
විමර්ශක...


0 Comments