සමාජ ආරක්ෂන බද්ද ක්‍රියාත්මක කරනවා…- LECO පාරිභෝගිකයන්ට දැනුම් දෙයි..

 

සමාජ ආරක්ෂන බද්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ලංකා විදුලි පුද්ගලික සමාගම පවසයි.

ඒ පිළිබඳව සිය විදුලි පාරිභෝගිකයන් වෙත කෙටි පණිවිඩ මගින් දන්වා තිබේ.

නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලට අදාළව සමාජ ආරක්ෂන බද්ද පාරිභෝගිකයන්ගෙන් අයකර ගන්නා බව ලංකා විදුලි පුද්ගලික සමාගම පවසයි.

ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

මෙය මුදල් මංකොල්ලා කෑමක් බව වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments