අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක්... සියල්ලන් මවිත කරමින් බස් රථයක් එකවරම ගිනිගෙන අළුවෙයි.. (video)

 

අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක්

බෙලිඅත්ත හුවමාරුව ආසන්නයේදී මෙම බස් රථය එක්වරම ගිනි ගැනීමට ලක්ව ඇති බව අධිවේගී මාර්ග පොලීසිය සඳහන් කරයි.

බස් රථය ගිනිගැනීමත් සමග එහි සිටි මගීන් සියලුදෙනා ඉන් පිටවී ඇති අතර ගින්න හේතුවෙන් ඔවුන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවට වැඩිදුරටත් වාර්තා වී තිබෙනවා.

මේ හේතුවෙන් බෙලිඅත්ත පිවිසුම සිට කසාගල පිවිසුම දක්වා අධිවේගි මාර්ග කොටස වසා දමා තිබෙන අතර කසාගල පිවිසුමෙන් එළියට ගෙනෙන වාහන යළි බෙලිඅත්ත පිවිසුමෙන් ඇතුල් කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. 

Post a Comment

0 Comments