ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියන තරම් කපටියක් නොවන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
කුමන ආකාරයකින් හෝ ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ කලහොත් ඔහුට නියමිත ධුර කාලය අවසන් වීමටත් පෙර ගෙදර යාමට සිදුවනු ඇති බවද හෙතෙම පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ කුරුණෑගලදී පැවති ජාතික ජන බලවේගයේ කාන්තා සමුළුව අමතමිනි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡාවක් දැන් මතුව ඇති බවත් එය ඉතා පැරණි සටන් පාඨයක්වත් හෙතෙම එහිදී කියා සිටියේය.
තවත් පුවත් :


0 Comments