ජනාධිපති ධුරය අහෝසි කරන්න හදන්නේ අනුර ජනාධිපති වෙනවාට බයවෙලා..

ජනාධිපති ධුරය අහෝසි කරන්න හදන්නේ අනුර ජනාධිපති වෙනවාට බයවෙලා..

ජනාධිපති ධුරය අහෝසි කිරීමේ සාකච්ඡාවේ අරමුණ මාලිමාවේ ආණ්ඩුවක් බිහිවීම වැළැක්වීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

විධායක ජනාධිපති ධුරය අහෝසියට මෙතෙක් කල් විරුද්ධවූ පිරිස් දැන් ඊට කැමති වී ඇත්තේ එනිසා බවද ඔහු පෙන්වා දෙයි.

අද වන විට ජාත්‍යන්තරයද මෙරට ජනවරමක් සහිත පාලනයක් බලවන බලයට පත්වන තුරු බලා සිටින බවත් ඔහු පැවසීය.

පස්සේ දොරෙන් බලයට පැමිණි ජනාධිපතිවරයකු සමග කටයුතු කිරීමට ලෝකය අකමැති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියි.

තවත් පුවත් : 

  • බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ ප‍්‍රධන සැකකරුවන්ගේ සියළු තොරතුරු මෙන්න.. ඔත්තුවකට මුදල් තෑගි…
  • SJB හතරක් ඇමතිකම් සමග ආණ්ඩුවට..


Post a Comment

0 Comments