විමලධර්මසූර්ය රජුගේ කාලයේ උඩුකය නිරුවතින් ලස්සන කාන්තාවන් දළදා පෙරහරේ ගමන් කළ බව ජනතාව විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.
වර්තමානයේ විවේචන එල්ල කරන පිරිස් ඒවා නොදන්නා බවත් පවසන ඔහු විවිධත්වයන් පැවතිය යුතු බවත් ඒවා සම්බන්ධයෙන් කතා කළ යුතු බවත් කියා සිටියි.
තමන් පෙර ගීත විචාරක වැඩසටහනකදී පළකල අදහස් නිවැරදි බව පවසන බවත් ඒ වෙනුවෙන් තවදුරටත් පෙනී සිටින බවත් හෙතෙම කියා සිටියේය.
ඔහු මෙම අදහස් පළ කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.
තවත් පුවත් :
- අපේ රට, අපේ ජාතිය ලෝකයේ උතුම්ම යයි කියන්නේ ලෝකය නොදන්න අය..
- ඉන්දීය බැංකුවලට ලංකාව සෘජුව සම්බන්ධ කරයි..
0 Comments