හිටපු අමාත්‍යවරයකු වූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අභාවප්‍රාප්ත විය.
ඔහු මිය යන විට 83 වැනි වියේ පසුවිය.
පසුගිය රජයන් කිහිපයකම කැබිනට් අමාත්‍ය ධුර හෙබවූ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා දේශපාලනයේ කැපී පෙනුණු චරිතයකි.
ගාමිණී ජය වික්‍රම පෙරේරා මහතාගේ සුව දුක් බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා කුරුණෑගල ඒ මහතාගේ නිවෙසට ගියේය.
තවත් පුවත් :
- ජනාධිපති වෙන්න මට ඕන තරම් සුදුසුකම් තියෙනවා.
- "ඉදිරියේදී රාජපක්ෂ පවුලෙ ලේලි වෙන්න තමයි බලාපොරොත්තුව..." - සඳනි ප්‍රනාන්දු


0 Comments