මියන්මාරයේ තරුණ තරුණියන්ට හමුදා සේවය අනිවාර්ය කරයි.


මියන්මාරයේ පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් සියලුම තරුණ තරුණියන් සදහා හමුදා සේවය අනිවාර්ය කරන බව මියන්මාර රජය නිවේදනය කර තිබෙනවා. 

මේ නිවෙදනයට අනුව වයස අවුරුදු 18 ත් 35 ත් අතර සියලුම පිරිමි සහ 18- 27 අතර කාන්තාවන් අවම වශයෙන් වසර 02ක හමුදාවේ සේවය කලයුතු  වෙනවා.

 2021 වසරේදී කුමන්ත්‍රණයකින් හමුදාව විසින් එරට පාලන බලය අත්පත් කරගනු ලැබුව ද, මෑත කාලයේදී මිලීෂියා සහ හමුදා කැරලි කරුවන් සමග පවතී සටන් වලදී පසුගිය මාස කීපය තුල හමුදාව නින්දිත පරාජයන් මාලාවකට මුහුණ දීමට සිදු වුනා. 

2021 පෙබරවාරි මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් මියන්මාරයේ සිවිල් රජයේ බලය අල්ලා ගත්තා.

තවත් පුවත් : 

 

Post a Comment

0 Comments