චමින්ද වාස් සජිත් සමග පෙරට..

 


ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක චමින්ද වාස් මහතා සමගි ජන බලවේගයෙන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමක් ඇති බව වාර්තා වෙයි.

මේ වන විටත් සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් චමින්ද වාස් මහතා සමග ඊට අදාල සාකච්ඡා සිදුකරන බවටත් කටාන ඡන්ද බල ප්‍රදේශයේ ආසන සංවිධායක ධූරයද චමින්ද වාස් මහතාට යෝජනා කර ඇති බවත් පැවසෙයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් චමින්ද වාස් මහතා මෙතෙක් අවසත් තීරණයක් දන්වා නැතැයිද වාර්තා වේ.


තවත් පුවත් : 

Post a Comment

0 Comments