චාමික අනතුරකට ලක්වී තරගයෙන් ඉවත් කරයි.

චාමික අනතුරකට ලක්වී තරගයෙන් ඉවත් කරයි.

ඇෆ්ගනිස්තානු පිලට එරෙහිව කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර අනතුරකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට කසුන් රාජිත තරගයට කැඳවීය.

චාමික ගුණසේකර පන්දුවට පහර දෙමින් සිටියදී හිසේ පන්දුවක් වැදීමෙන් ප්‍රතිකාර සඳහා තරගයෙන් ඉවත් කරගත් අතර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නව නීති රීතිවලට අනුව ඒ වෙනුවට වෙනත් ක්‍රීඩකයෙක් ආදේශ කිරීමේ අවස්ථාව තිබේ. 

තවත් පුවත් : 

Post a Comment

0 Comments