මතභේදාත්මක එන්නත් ගණුදෙනුව සම්බන්ධයෙන් වන නඩුව කැදවූ අවස්ථාවේ සිදු කරන ලද පරීක්ෂණවලට අදාළව නීතිපතිවරයා විසින් සිදු කරන ලද ඉල්ලීමක් සලකා බලමින් මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනා අභයවික්‍රම මහත්මිය හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතාට හෙට පෙරවරු නවයට පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසය හමුවට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කර තිබේ.
එමෙන්ම කෙහෙලිය රඹුක්වැල්ල මහතාට රටින් පිටවීම තහනම් කරමින් වාරන නියෝගයක්ද නිකුත් කර ඇත.
තවත් පුවත් :
- වසරේ කාන්තා බිග් බෑෂ් තාරකාව චමරි අතපත්තු.
- ඔබට නිෂ්පාදනයක් තිබෙනවා...ඉන් මිනිසුන් මරා දමනවා - සමාජ මාධ්‍ය සමාගම්වලට චෝදනා.
0 Comments