කෙහෙළිය අත් අඩංගුවට ගැනීමෙන් රනිල් ට ලකුණු !

 හිටපු සෞඛ්‍යය අමාත්‍ය,වර්ථමාන පරිසර අමාත්‍ය  කෙහෙළිය රඹුක්වැල්ල ව්‍යාජ ඖෂධ සැපයීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව විසින්  අත්අඩංගුවට ගැනීමේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපති  ලෙස කිසිදු මැදිහත්වීමක් සිදුකර නොමැති බවත් ,ඒ පිළිබඳව ආරක්ෂක අංශවලත්,නීති අංශ වලත් ,ප්‍රසාදය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත හිමිවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

         - විමර්ශක -

තවත් පුවත් : 

Post a Comment

0 Comments