ශාම්මිගේ යෝජනාවෙන් ජේ ෂා යලිත් ආසියානු ක්‍රිකට් සභාපති පුටුවට ...

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස නැවත වරක් ජේ ෂා පත්ව තිබෙනවා.   ජේ ෂා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස තේරී පත්වූ තුන්වන අවස්ථාව මෙයයි.   ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිතත්වයට ජේ ෂාගේ  නම යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසින් බව වාර්තාවේ . එම කව්න්සිලයේ සියලුම සාමාජිකයන් විසින් ඇදලා නාමයෝජනා ඒකමතිකව අනුමත කර ඇති බව සදහන්වේ.  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් තනතුරද හොබවන ජේ ෂා 2021 වසරේ ජනවාරි මාසයේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපත් ලෙස ප්‍රථම වරට තේරී පත්වුණා .

 ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස නැවත වරක් ජේ ෂා පත්ව තිබෙනවා. 

ජේ ෂා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ලෙස තේරී පත්වූ තුන්වන අවස්ථාව මෙයයි. 

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිතත්වයට ජේ ෂාගේ  නම යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා විසින් බව වාර්තාවේ .

එම කව්න්සිලයේ සියලුම සාමාජිකයන් විසින් ඇදලා නාමයෝජනා ඒකමතිකව අනුමත කර ඇති බව සදහන්වේ. 

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් තනතුරද හොබවන ජේ ෂා 2021 වසරේ ජනවාරි මාසයේදී ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපත් ලෙස ප්‍රථම වරට තේරී පත්වුණා .

තවත් පුවත් : 


Post a Comment

0 Comments